Resource Library

දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලැස්ම 2015-2025

බල ශක්තියෙන් සවිය ගැන්වූ දේශයක්

Publisher: විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

Place of Publish: ශ්‍රී ලංකාව, කොළඹ

Page Numbers: 67

Acc. No: 5007

Class No: 338.9 DEN-SL

Category: Books & Reports

Subjects: Development

Type of Resource: Monograph

Languages: සිංහල

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය සහ වෙනත් දේශීය බලශක්ති මුලාශ්‍රයන් හි විභවතාව උපයෝගී කරගනිමින් ද, ගවේෂණය, පහසුකම් සැලසීම, පර්යේෂණ හා සංවර්ධනය සහ දැනුම් කළමනාකරණය තුළින් උපරිම ලෙස බලශක්තිය සංරක්ෂණය කරමින් ද, බලශක්තියෙන් ස්වයංපෝෂිත දේශයක් ගොඩ නැගීම සඳහා දරණ සියලු ප්‍රයත්නයන්ට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැපයීම අරමුණු කර ගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයකි. මෙරට විදුලිබල අවශ්‍යතාවය සහ විදුලිබල පාරිභෝජනය මෙන්ම විදුලිබල උත්පාදනය පිළිබඳ තොරතුරු සංඛ්‍යා දත්ත ආශ්‍රිතව ඉදිරිපත් කර තිබීමත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ අවශ්‍යතාව ඉස්මතු කිරීමත් මෙම ප්‍රකාශනයේ විශේෂත්වය යි.