Resource Library

අමාවක සද යට

ඇබිලිට්පිටිය සිසු කේධවාචකය

Compiler / Translator: කුරුක්ලසුරිය, කු.

Publisher: ෆස්ට් පුබ්ලිෂින්

Place of Publish: ශ්‍රී ලංකා, කොලඹ

Year: 2014

Page Numbers: 361

Acc. No: 4979

Class No: 323 KUL-SL

Category: Books & Reports

Subjects: Civil and Political Rights

Languages: Sinhala

ISBN: 978-955-677-329-3

අසූව දශකයේ මෙරට සිදු වූ දේශපාලන පළි ගැනීම් සහ අසාධාරණ සමාජ ව්‍යසනයක සුලමුල මෙම ප්‍රකාශනය ඇසුරෙන් ප්‍රකට කෙරෙයි. ඇඹිලිපිටිය මැදි විදුහළ විදුහල්පති පුතෙකු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ ඥාති දියණියකට යවන ලද පෙම් හසුනක් පහළ ශ්‍රේණියක සිසුන් හට පත් වීමෙන් ඔවුන් විසින් කරන ලද විහිලු දුරදිග යාම හේතුවෙන් අවට පාසල්වල සිසුන් ඇතුළුව සිසු ජිවිත 48ක් බිලි වීම දක්වා වූ ඛේදවාචකය පිළිබඳ මෙහි කැරුණු අනාවරණය වේ. පුද්ගලික ආරවුලක් දේශපාලන පලිගැනීමක් බවට පත් වෙමින් අසරණ අහිංසක තරුණ ජිවිත සඳහා වූ ශෝකජනක වෘතාන්තය මෙම ග්‍රන්ථය තුල අන්තර්ගත කර තිබේ. උතුරට සාපේක්ෂව දකුණේ ක්‍රියාත්මක වූ භීෂණයේ මර්ධනයට ගොදුරු වූ මිනිසුන්ගේ ශෝක ජනක කතා පුවත් මෙහි ලා ගැබ් ව තිබේ.