Resource Library

ජන හා නිවාස සංගණනය 2012

Year: 2012

Page Numbers: 256

Acc. No: 4932

Class No: 315 JAN-SL

Category: Books & Reports

Subjects: Statistics

Type of Resource: monograph

Languages: Sinhala

ISBN: 978-955-577-940-1

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ පැවැත් වූ 14 වන ජන හා නිවාස සංගණනය 2012 වර්ෂයේදී සිදු කරන ලදී.මුළු දිවයිනම ආවරණය වන පරිදි 1981න් පසුව කරන ලද පළමු සංගණනය මෙය වේ.මෙම ප්‍රකාශනය 2012 ජන හා නිවාස සංගණනයේ අවසන් තොරතුරු මත පදනම් ව සකස් කරන ලද ප්‍රජා විද්‍යාත්මක හා නිවාස තොරතුරු අඩංගු වාර්තාව වේ.පරිච්චේද 12කින් සමන්විත මෙම වාර්තාව ඇසුරින් ජන හා නිවාස සංගණනයේ ඉතිහාසය, ශ්‍රී ලංකාවේ පරිපාලන ව්‍යුහය ,ජන සංයුතිය, වයස් පුමිතිරි ව්‍යුහය,ජන සංයුතිය, සඵලතාවය,ආදී වන ප්‍රජා විද්‍යාත්මක තොරතුරු මෙන් ම සේවා නියුක්තිය, නිවාස හිමිකම,කුටුම්බ පාරිභෝජනය ආදී වන ආර්ථික හා සමාජ තොරතුරු විශාල ප්‍රමාණයක් හෙළි කරයි. සමාජ ආර්ථික දත්ත වගු ,ප්‍රස්ථාර හා සිතියම් භාවිතය මඟින් ඉදිරිපත් කර තිබේ.