Resource Library

තොරතුරු දැනගැනීමේ අයතිය

ජන්මධ්‍යවෙධින් සදහා මාර්ගෝපදේශයක්

Author : ගුණතිලක, ගිහාන්

Publisher: Sri Lanka Press Institute

Year: 2014

Page Numbers: 81

Acc. No: 4934

Class No: 351 GUN-SL

Category: Books & Reports

Subjects: Public Administration

Type of Resource: monograph

Languages: Sinhala

ISBN: 978-955-1734-06-0

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ සංකල්පය විග්‍රහ කරමින් තොරතුරු දැන ගැනීම සඳහා මහ ජනතාවට ඇති අයිතිය හා එහි වටිනාකම පිළිබඳ සමාජ අවබෝධය පුළුල් කිරීමට සමත් කෘතියකි.මෙමඟින් ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැන ගැනීම සඳහා වන අයිතිය සුරක්ෂිත කිරීමත්,ඒ සඳහා සිවිල් හා මාධ්‍ය ප්‍රජාවගේ දැනුම හා උනන්දුව ඉහළ නැංවීමේ වැදගත්කම ත් පිළිබඳ මාර්ගෝපදේශයක් සපයයි.තොරතුරු දැන ගැනීමේ අයිතිය හා ඒ ආශ්‍රිත විධිවිධාන, අන්තර් ජාතික ප්‍රමිතීන් මෙන් ම ජනමාධ්‍යවේදීන් උදෙසා තොරතුරු දැන ගැනීමේ අයිතියෙහි පවතින වටිනාකම මේ යටතේ පුළුල්ව විමසා බැලෙයි.