Resource Library

නිබඳ ඉරිතැලී රිදුම් දෙයි මහද

වකුගඩු රෝගීන්, වකුගඩු රෝගයට බඳුන් වූ පවුල්වල සාමාජිකයන්ගේ නිර්මාණ එකතුවකි.

Publisher: උතුරු මැද පළාත් සභාව

Place of Publish: ශ්‍රී ලංකාව,අනුරාධපුර

Page Numbers: 40

Acc. No: 4997

Class No: 613 NIM-SL

Category: Books & Reports

Subjects: Health

Languages: සිංහල

උතුරු මැද පළාතේ වකුගඩු රෝගයෙන් පිඩාවට පත් පවුල් වල හා වකුගඩු රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නිර්මාණ එකතුවකි.උතුරුමැද පළාත් සභාවේ ප්‍රකාශනයක් වන මෙමඟින් උතුරු මැද ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන විවිධ සමාජ ප්‍රශ්න ,දරිද්‍රතාවය හා ස්වාභාවික විපත් ආදිය පිළිබඳව කියැවේ.ඒ මගින් ජිවිතයේ එදිනෙදා මුහුණ දෙන විවිධ ගැටලුකාරී තත්වයන් සංවේදීව සහ නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට සමත්ව තිබේ.