Resource Library

ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිවාසිකම් පිළිබද කෙටි අත්වැලක්

Publisher: දරීද්‍රතා විශ්ලේෂණය කේන්ද්‍රය

Year: 2014

Page Numbers: 16

Acc. No: 4936

Class No: 333 SRI-SL

Category: Books & Reports

Subjects: Economics of Land and Energy

Type of Resource: monograph

Languages: Sinhala

ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් සහ අයිතිවාසිකම් පිළිබඳව වන තොරතුරු හා පිළිබඳ ව වන නීතිමය විධිවිධාන සරළව හා කෙටියෙන් දක්වන ප්‍රකාශනයකි. කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ( CPA) විසින් ප්‍රකාශයට පත් කර තිබෙන මෙම ප්‍රකාශනය ඇසුරින් ඉඩම් හිමිකම් , ඉඩම් අයිතිය තහවරු කර ගැනීම ,ඉඩම් ලියාපදිංචිය හා ඉඩම් පැවරීම පිළිබඳ නීතිමය විධිවිධාන හඳුන්වාදිමක් සිදු කරයි.