Resource Library

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් අත්පත්කර ගැනීම් සහ ඒ ආශ්‍රීත ගැටළු සම්බන්ධයෙන් දේශපාලන උපාය, ප්‍රතිපත්තීන් සහ පරිචයන්

ප්‍රතිපති සංශිප්තය

Publisher: විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

Year: 2013

Page Numbers: 67

Acc. No: 4938

Class No: 333 FON-SL

Category: Books & Reports

Subjects: Economics of Land and Energy

Type of Resource: monograph

Languages: Sinhala

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත්වල මහජනතාව සතු ඉඩම් රජය විසින් අත්පත් කර ගැනීම හා ඒ සම්බන්ධ ව පවතින නීතිමය විධිවිධාන පිළිබඳ කරුණු ඇතුළත්වන ප්‍රකාශනයකි.විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ( CPA) මගින් ප්‍රකාශයට පත්කර තිබෙන මෙම ප්‍රතිපත්ති සංක්ෂිප්තය ඇසුරේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ඉඩම් අත්පත් කර ගැනීම හා ඒ සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් ,ක්‍රමවේදයන් මෙන් ම සිද්ධි අධ්‍යයනයන් ද මෙහි ඇතුළත් වේ. පශ්චාත් යුද සමය තුල උතුරු නැගෙනහිර ප්‍රදේශ වල පවතින ඉඩම් හිමිකම් සහ ජනවාර්ගික ගැටළු සඳහා බලපාන හේතු සාධක විග්‍රහ කර ඇත .අවතැන්වීම් සහ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමේ වැදගත්කම හා ඒ සඳහා වන නීතිමය හා පරිපාලනමය විධිවිධාන, දේශපාලන උපාය මාර්ග පෙන්වා දීමත් මේ ඇසුරින් සිදු වේ.