Resource Library

සංඛ්‍යාන අත්පොත 2016

Publisher: ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

Place of Publish: Sri Lanka, Colombo

Year: 2016

Page Numbers: 92

Acc. No: 5022

Class No: 315-SAN-SL

Category: Books & Reports

Subjects: Statistics

Type of Resource: Monograph

Languages: සිංහල/දෙමළ

ISBN: 978-955-702-002-0

වසර 2016 වසරේ ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය ඇසුරෙන් කරන ලද දත්ත මෙහි ඇතුළත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරණු ලබන මෙම සංඛ්‍යා ලේඛන අත්පොතෙහි 49 වන නිකුතුවට මේ ග්‍රන්ථය අදාළ වේ. ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යා ලේකන වලට අදාල වැදගත් තොරතුරු හා දත්ත මෙම ග්‍රන්ථයේ ඇතුලත් ව තිබීම විශේෂත්වය යි.මෙම ඇත පොතෙහි කැටි කොට දක්වා ඇති සංඛ්‍යාන තොරතුරු පරිපාලකයන්ට, සිසුන්ට, සංචාරකයන්ට සහ මහජනතාවට ප්‍රයෝජනවත් වනු ඇත.