Resource Library

සර්ව මානව සම්පත් සංවර්ධනය

Author : අමරසිංහ, ඒ. ජී.

Publisher: කර්තෘ ප්‍රකාශනය

Year: 2014

Page Numbers: 99

Acc. No: 4937

Class No: 303 AMA-SL

Category: Books & Reports

Subjects: Social Processes

Type of Resource: monograph

Languages: Sinhala

ISBN: 978-955-41382-0-9

මානව සම්පත් සංවර්ධනය හා ඒ ආශ්‍රිත සංකල්ප පිළිබඳ මෙන් ම මානව සම්පත් සංවර්ධනය ඇසුරින් ගුණාත්මක මානව ප්‍රාග්ධන සැපයුමක් ලබා ගැනීම පිළිබඳ මෙමගින් විමසුමට ලක් කරයි.මානව සම්පත හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ වන ගැඹුරු සංකල්ප ඉතා සරළ ව විග්‍රහ කිරීමක් මෙහි සිදු දී වේ. ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය හා එහි විවිධ උපනතීන් පිළිබඳවත්, මානව සම්පත් සංවර්ධනයේ කාලීන අවශ්‍යතාවය පිළිබඳවත් පාඨකයාට මනා අවබෝධයක් සපයන ග්‍රන්ථයකි.