Resource Library

සිංහයාගේ ජනතාව

ප්‍රභවය,විකාශනය හා විපරිණාමය,සිංහල අනන්‍යතාව,ජනවාර්ගික- ජාතිකවාදය සහ ඉතිහාසවේදය අළලා මහාචාර්ය අර්.ඒ.එල්.එච්.ගුණවර්ධන සහ මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස අතර ඇති වූ විවාදය

Publisher: වෙස්ට් රිජ්වේ ප්‍රකාශන

Place of Publish: ශ්‍රී ලංකා, කොලඹ

Year: 2016

Page Numbers: 273

Acc. No: 4994

Class No: 307 SIN-SL

Category: Books & Reports

Subjects: Kinds of Communities

Languages: සිංහල

ISBN: 955401400-7

මෙම කෘතිය තුළ අන්තර්ගත වන්නේ සිංහයාගේ ජනතාව යන තේමාව යටතේ මහාචාර්ය ආර්.ඒ.එල්.එච්.ගුණවර්ධන සහ මහාචාර්ය කේ.එන්. ඕ. ධර්මදාස අතර ඇති වූ ශාස්‌ත්‍රාලීය විවාදයක සිංහල පරිවර්තනය යි.මෙම විවාදය තුළ දී සිංහල අනන්‍යතාවයේ ප්‍රභවය,ඓතිහාසික විකාශනය මෙන් ම යටත් විජිත හා පශ්චාත් යටත් විජිත කතිකාමය පසුබිම තුළ එහි ඇති වූ පරිවර්තනයන් සාකච්චා වෙයි. එසේ ම සිංහලයට ජනවාර්ගික වාදයේ බලපෑම ,ඉතිහාසය හා ඉතිහාස වේදය යන අංශ වල සිදු වූ බලපෑම විමසා බැලෙයි.සමකාලීන ලාංකේය ජනවාර්ගික,ජාතිවාදී දේශපාලනයේ සංකීර්ණතා හඳුනා ගැනීමෙහි ලා ඉතා වැදගත් බුද්ධිමය විදර්ශනාවක් සම්පාදනය කළ මෙම විවාදය සිංහලෙන් පලවන පළමු කෘතිය මෙය වේ.